සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සුවදුක් විමසීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබේ.
එහිදී විපක්ෂ නායකවරයා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් දීර්ඝව ඇය සමග සාකච්ඡා කොට ඇති බව පැවසෙන අතර සජබ කාන්තා සංවිධානයේ ඉදිරි කටයුතුද වික්ෂ නායකවරයා ඇය සමග සාකච්ඡා කොට ඇති බව දැනගන්නට ඇත.
සම්බන්ධ පෙර පුවත්
-
සජිත් පසුපෙළ හමුවෙයිඑක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද පැවැත්වීමට…
-
සජිත් අගමැතිටත් ලියයිඅග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වමින් ලිපියක් යොමු කර තිබේ. එමගින්…
-
සජිත් වෙනුවෙන් ඇප වෙයිජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මැතිවරණ කොමිසන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කර ඇත. ඒ හංසයා ලාංඡනයෙන්, නව ප්රජාතන්ත්රවාදී…
-
දයාසිරි සජිත් හමුවෙයිශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත්දා…
-
චන්දිම සජිත් සමග එක්වෙයිසමගි ජන බලවේගයේ මැතිවරණ වේදිකාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා එක්වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Be First to Comment