එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා රෝහල් ගත කර ඇති බව කුඹියෝ නිවුස් වෙත වාර්තාවේ.
මේ අනුව කොළඹ පිහිටි සැප පහසු පෞද්ගලික රෝහලකට මීට ස්වල්ප මොහොතකට පෙර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඇතුලත් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අද හවස් කාලයේ වරෙන්තු නිකුත් කළ පසුබිමක රාජිත සේනාරත්න විසින් මෙලෙස රෝහල් ගත වීම විශේෂත්වයකි.
සම්බන්ධ පෙර පුවත්
-
රාජිත අදත් අධිකරණයටසුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධව තමන් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් දෙවැනි වතාවටත් ගොනුකරන ලද ප්‍රතිශෝධිත ඇප අයදුම්පත සලකා බැලීමේ අවස්ථාවට සාහභාගීවිම…
-
රාජිත FCIDයට කැදවයිසෞඛ්ය හා දේශීය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති ලෙස කටයුතු කරන ලද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න…
-
සජිත් වෙනුවෙන් ඇප වෙයිජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මැතිවරණ කොමිසන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කර ඇත. ඒ හංසයා ලාංඡනයෙන්, නව ප්රජාතන්ත්රවාදී…
-
-
ගෝඨාභය අද ජනගත වෙයිගෝඨාභය රාජපක්ෂයන්ගේ චරිතය අලලා සැකසුනු ගෝඨාභය නම් කෘතිය අද (23) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේදී ජනගතවීමට නියමිතව ඇති බව එහි…
Be First to Comment