වෙන්නප්පුව කම්මලවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතර කාන්තාවක හා පිරිමි පුද්ගලයන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.
මෙම තිදෙනා අතරින් කාන්තාවගේ හා එක් පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු පසුව වෙරළට ගසාගෙන විත් තිබේ.
අතුරුදන්වූ අනෙක් පුද්ගලයා සෙවීමේ කටයුතු සිදුකරන අතර මියගොස් ඇත්තේ මාකඳුර හා සඳලංකාව පදිංචිකරුවන් වෙයි.
සම්බන්ධ පෙර පුවත්
-
දංකොටුවේ අනතුරක් දෙදෙනෙක් මරුටදංකොටුව පන්නල ප්රධාන මාර්ගයේ දංකොටුව රෝහල ආසන්නයේදී බස් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු…
-
ඇඹුල්ගම වෙඩි අයෙක් මරුටහංවැල්ල පොලිස් වසමේ පරණ පාර ඇඹුල්ගම හන්දියේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇත. තවත් අයකේ ෙහෝමාගම ෙරෝහලේ ප්රතිකාර ලබමින්…
-
පුතුගේ පහරින් පියා මරුටතම පුතු විසින් එල්ල කළ පහරදීමකින් 54 වන වියේ පසුවන පියෙකු ඔවුන් පදිංචි නිවස තුළදීම ඊයේ (30) රාත්රි මිය ගොස්…
-
රිය අනතුරකින් දෙදෙනෙක් මරුටදඹුල්ල-කුරුණෑගල මාර්ගයේ පොල්ගොල්ල පිරිවෙන අසල දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. වෑන් රථයක මාර්ගය හරහා ගමන් ගනිමින් සිටි…
-
හපුතලේ ගැටුමකින් තිදෙනෙකු රෝහලේහපුතලේ ඔහිය දුම්රිය ස්ථාන භූමිය ආසන්නයේ අද 16 පොදුජන පෙරමුණේ පිරිසක් හා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින්…
Be First to Comment