ඉදිරි දින කිහිපය තුළදී දැන් මෙරට දේශපාලනය උඩු යටිකුරු වන තීන්දුවක් කථානායක කරු ජයසූරිය මහතා විසින් ගනු ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගෙන ඉදිරි මැතිවරණය මෙහෙයවන ලෙස ඔහුට දැනටමත් ආරාධනා ලැබී ඇත.
නමුත් ඔහු මේ වන තෙක් එම ඉල්ලීම් ප්රතික්ෂේප කර නැති අතර පක්ෂ නායකත්වය වෙත කොන්දේසි කිහිපයක් පමණක් පනවා තිබේ.
සම්බන්ධ පෙර පුවත්
-
ශ්රිලනිප නායකත්වයට චන්ද්රිකා?ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළි පත් කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය…
-
-
-
-
එජාප මන්ත්රී කණ්ඩායම සිරිකොතට කැදවයිවිපක්ෂනායක ධුරය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අද (05) සිරිකොත…
Be First to Comment