අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
අද (01) පස්වරුවේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීරණයට එළඹුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධ පෙර පුවත්
-
රනිල් ඇප තියයිසැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල්…
-
රනිල් පොහොට්ටු 100ක් ගලවයි.!එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සියයකට…
-
-
-
සජිත් ඇප තියයිසමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබේ. ඒ අනුව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා…
Be First to Comment