Press "Enter" to skip to content

ජනාධිපති අපේක්ෂකයින් ගණන 14 දක්වා ඉහළට

ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු 14 දෙනෙකු වෙනුවෙන් අද (02) දිනයවන විට ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත්තේ.

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වැනිදාත් ඊට අදාළ නාමයෝජනා කැඳවීම අගෝස්තු මස 15 වැනිදාත් සිදු කිරීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අද දින නිකුත්කර තිබූ නිවේදනය පහතින් දැක්වෙනවා.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *