Press "Enter" to skip to content

සර්වජන බලය ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ ජාතික මහා සම්මේලනය අද

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා සර්ව ජන බලය සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂයා අද (04) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන සර්ව ජන බලය සන්ධානයේ නියෝජිත හමුවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *