ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.
කළුතර දිස්ත්‍රීක් ජනතාව, දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නාගරික, ප්‍රාදේශීය මන්ත්‍රීතුමන්ලාගේ බලවත් ඉල්ලීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීමට තීරණය කළ බවත් ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
කළුතරදී අද පෙරවරුවේ විශේෂ ජන හමුවකදී ඒ මහතා මෙම තීරණය ගත්තේය.
සම්බන්ධ පෙර පුවත්
-
මහින්ද රනිල්ට බෑ කියලාපක්ෂය නැවත තීරණය කළහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති…
-
සජිත් ඇප තියයිසමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබේ. ඒ අනුව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා…
-
ශ්‍රීලනිපයේ සහයත් රනිල්ටලු2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ…
-
අත තුනට කැඩෙයිශ්රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට කෑලි තුනකට කැඩී ගොස් ඇත. ඒ එහි නියෝජිතයන් කණ්ඩායම් තුනකට බෙදී ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට උදව්…
-
ලොකු පැටී කොටුවෙයික්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 'ලොකු පැටී' නැමැත්තා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව ඇතැයි එරට ආරක්ෂක අංශ දැනුම් දී තිබේ.…
Be First to Comment