නයිජීරියාවෙන් පළමු කොරෝනා වෛරස ආසාදිතයා ඊයේ (28) වාර්තා වී තිබේ.
ඉතාලියේ මිලානෝ හි සිට ලාගෝස් වෙත පැමිණි පුද්ගලයෙකු මෙලෙස වෛරස ආසාදනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයෙකු ජපානයේ දී මියගොස් තිබේ.
එම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 13වනදා හඳුනාගෙන ඇති අතර ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජපානයෙන් මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.
සම්බන්ධ පෙර පුවත්
-
බෙල්ජියමේ පළමු කොරෝනා ආසාදිතයාබෙල්ජියමෙන් පළමු කොරෝනා වෛරස ආසාදිතයා හඳුනාගෙන ඇත. එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ එම ආසාදිතයා පසුගිය සතියේදී චීනයේ වුහාන් හි සිට පැමිණි…
-
ප්‍රංශයේ පළමු කොරෝනා මරණයකොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ප්‍රංශයෙන් සිදුවූ පළමු පුද්ගල මරණය අද වාර්තා වී ඇත. වෛරස ආසාදනයට ලක්ව රෝහල්ගතව…
-
-
ෆින්ලන්තයට කොරෝනාචීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොරෝනා වෛරස ආසාදනය අදවනවිට ලෝකයේ රටවල් රැසක් වෙත ව්‍යාප්ත වී පවතියි. මෙසේ වෛරස ආසාදිතයෙක්…
-
ලොව පුරා කොරෝනාකොවිඩි නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා රටවල් රැසකින් තවත් පුද්ගල මරණ මෙන්ම ආසාදිතයින් ද වාර්තා වී තිබේ. …
Be First to Comment