නව කොරෝනා වෛරසය හේතුවෙන් රුසියාවේ පළමු මරණය වාර්තා වී තිබේ.
මොස්කව් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 79 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය සතියේ කොරෝනා වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වූ මෙම කාන්තාව දියවැඩියා සහ හෘද රෝගියෙකු බව ද සදහන්.
මේ වන විට රුසියාවෙන් කොරෝනා වෛරස ආසාදිතයින් 147 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් වැඩිම පිරිසක් මොස්කව් නුවර ආශ්‍රිතව වාර්තා වී තිබේ.
සම්බන්ධ පෙර පුවත්
-
ප්‍රංශයේ පළමු කොරෝනා මරණයකොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ප්‍රංශයෙන් සිදුවූ පළමු පුද්ගල මරණය අද වාර්තා වී ඇත. වෛරස ආසාදනයට ලක්ව රෝහල්ගතව…
-
ඉන්දියාවේ පළමු කොරෝනා මරණයනව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් පළමුවරට ඉන්දියාවේදි පුද්ගලයෙකු මියගොස් තිබේ. දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු (12)…
-
භූතානයෙන් පළමු කොරෝනා ආසාදිතයාභූතානයෙන් පළමු කොරෝනා වෛරස ආසාදිතයා වාර්තා වී තිබේ. 76 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ජාතිකයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව…
-
ඔස්ට්‍රේලියාවේ දෙවන කොරෝනා මරණයකොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දෙවන පුද්ගල මරණය සිඩ්නි නුවරින් වාර්තා වී ඇත. 95 හැවිරිදි කාන්තාවක් මෙලෙස…
-
බෙල්ජියමේ පළමු කොරෝනා ආසාදිතයාබෙල්ජියමෙන් පළමු කොරෝනා වෛරස ආසාදිතයා හඳුනාගෙන ඇත. එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ එම ආසාදිතයා පසුගිය සතියේදී චීනයේ වුහාන් හි සිට පැමිණි…
Be First to Comment