කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් නවසීලන්තය තුළ දී මියගිය පළමු පුද්ගල මරණය එරට රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් නවසීලන්ත රජය පවසන්නේ වෛරසය ආසාදනය වු 70 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් මත අදාළ කාන්තාව දින කිහිපයකට පෙර රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 500කට අධික පිරිසක් නවසීලන්තයෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සම්බන්ධ පෙර පුවත්
-
රුසියාවේ පළමු කොරෝනා මරණයනව කොරෝනා වෛරසය හේතුවෙන් රුසියාවේ පළමු මරණය වාර්තා වී තිබේ. මොස්කව් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 79 හැවිරිදි කාන්තාවක් මෙලෙස…
-
ප්‍රංශයේ පළමු කොරෝනා මරණයකොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ප්‍රංශයෙන් සිදුවූ පළමු පුද්ගල මරණය අද වාර්තා වී ඇත. වෛරස ආසාදනයට ලක්ව රෝහල්ගතව…
-
ඉන්දියාවේ පළමු කොරෝනා මරණයනව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් පළමුවරට ඉන්දියාවේදි පුද්ගලයෙකු මියගොස් තිබේ. දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු (12)…
-
මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වෙයිකොරෝනා වෛරසය වැලදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 65 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා මාරවිල…
-
භූතානයෙන් පළමු කොරෝනා ආසාදිතයාභූතානයෙන් පළමු කොරෝනා වෛරස ආසාදිතයා වාර්තා වී තිබේ. 76 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ජාතිකයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව…
Be First to Comment