Press "Enter" to skip to content

රෝහිත, යෝෂිත රනිල්ගේ පැත්තේ – උදයංග කියයි (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් කඩා දැමූ ආකාරයටම රාජපක්ෂ පවුලත් කඩා දමා ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

අද වනවිට බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ එක පැත්තක සිටින බවත් යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ සිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පැත්තේ බවත් හෙතෙම කියා සිටියි.

වීඩියෝව නරඹන්න…

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *