කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් කොලොම්බියාවට පනවා තිබූ ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එරට ජනාධිපති අයිවන් ඩුකේ ප්‍රකාශ කර ඇත්තේ එය ලබන 26 වන දින දක්වා තවදුරටත් දීර්ඝ කරන බවයි.
මාර්තු 25 වන දින එරටට පැනවූ ඇදිරි නීතිය ලබන 13 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට කොලොම්බියාව තුළ පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 1579 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත
සම්බන්ධ පෙර පුවත්
-
අමෙරිකාවෙන් මරණ 1200ක්කොවිඩ් 19 වෛසරයෙන් ඊයේ දිනයේදී අමෙරිකාවෙන් මරණ 1200කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇත. එරට නිව්යෝක් ප්‍රාන්තයෙන් පමණක් ඊයේ වාර්තාවූ මරණ…
-
ස්පාඤ්ඤයේ මරණ 1000යිනව කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ සිදුවූ මරණ සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ. ගත වු පැය 24 තුළ මරණ 171ක් වාර්තා වීමත්…
-
මොහොමඩ් ගඩාෆිට මරණ දඩුවමමොහොමඩ් ගඩාෆි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. ඒ, හෙරොයින් ග්‍රෑම් 43යි මිලිග්‍රෑම් 440ක් ජාවාරම්…
-
කළු තුෂාරට මරණ දඩුවමහෙරොයින් ග්‍රෑම් 25ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ වරදකරු වූ කඩු ජාවාරම්කරුවෙකු වන කලු තුෂාර නැමැත්තාට මරණ දඬුවම නියම…
-
Be First to Comment