හිටපු ඇමැති මංගල සමරවීර මහතා එලැඹෙන බදාදා දිනයේ රහස් පොලිසියට කැඳවා තිබේ.
පසුගිය ජනාධිපතිවරණ දිනයේ මන්නාරම සිට පුත්තලමට ඡුන්ද දායකයන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ 225 යෙදවීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැඳවීම සිදුකර ඇත.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 225ක් මේ අන්දමින් අවභාවිතයේ යොදවා ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ සිදු කෙරේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර තිබේ.
මෙම පැමිණිල්ලට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව පොදු දේපල පනත යටතේ පරීක්ෂණ සිදු කෙරේ.
සම්බන්ධ පෙර පුවත්
-
රාජිත රහස් පොලිසියට පැමිණෙයිරාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තිබේ. ඒ,අධිකරණය නියෝග කළ පරිදි සුදු වෑන් නඩුව සඳහා ප්‍රකාශයක් ලබා දීම සදහාය.
-
-
ශානි අබේසේකර රහස් පොලිසියටගාර්නියා ෆැන්සිස් සමඟ දුරකතන සංවාදයේ යෙදුණු ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා හා එම ආයතනයේ ඉංග්‍රිසි පුවත්පතේ හිටපු කර්තෘවරිය මෙන්ම රහස් පොලිසියේ…
-
රාජිත FCIDයට කැදවයිසෞඛ්ය හා දේශීය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති ලෙස කටයුතු කරන ලද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න…
-
පොහොට්ටුවේ මංගල රැලිය අනරාධපුරයේශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සහභාගී වන මංගල රැලිය ලබන 09 වනදා අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්…
Be First to Comment