Press "Enter" to skip to content

පාන් මිල අඩුවෙයි

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් මිල අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි .

කෙසේ වුවද පාන් මිල හැර අනෙකුත් බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවද සභාපතිවරයා පවසයි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *