ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණේ කණ්ඩායම විසින් ලබන සතිය වනවිට නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරමිනි සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවය.
හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවකදී ඔහු මේ බව පැවසීය.
සම්බන්ධ පෙර පුවත්
-
රනිල් ඇප තියයිසැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල්…
-
පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්?ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හෙට (07) පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එම අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික…
-
රනිල් දිනවන්න දිනේෂ් පෙරටඅග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. අද…
-
පොහොට්ටුවේ තීරණය අදශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය අද (29) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. පස්වරු 04.00 ට විජේරාම මාවතේ පිහිටි…
-
රනිල් පොහොට්ටු 100ක් ගලවයි.!එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සියයකට…
Be First to Comment