එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමක් අද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙන ආකාරය දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්
සම්බන්ධ පෙර පුවත්
-
-
එජාප තීරණාත්මක කෘත්‍යාධිකාරී රැස්වීමක් අදඑක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතව…
-
කැබිනට් මණ්ඩලය අද සවස රැස්වෙයිඅමාත්ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. අද(18) පස්වරු 04.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව වාර්තා…
-
-
Be First to Comment