Press "Enter" to skip to content

ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක් කොරියානු ජනරජයේ ජේජු දූපතේ දී ආරම්භ වෙයි

ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක් කොරියානු ජනරජයේ ජේජු දූපතේ දී ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා – කොරියානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගීත්වයෙන් ප්‍රමුඛ පෙළේ කොරියානු ව්‍යාපාරිකයෙක් වන කිම් වොන් ජුන් මහතාගේ අනුග්‍රහය යටතේ පසුගිය දින මෙම මධ්‍යස්ථානය ආරම්භ විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *