Press "Enter" to skip to content

අමෙරිකාවෙන් මරණ 1200ක්

කොවිඩ් 19 වෛසරයෙන් ඊයේ දිනයේදී අමෙරිකාවෙන් මරණ 1200කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇත.

එරට නිව්යෝක් ප්‍රාන්තයෙන් පමණක් ඊයේ වාර්තාවූ මරණ සංඛ්‍යාව 562ක්.

දක්ෂිණ ධ්‍රැවය හැරෙන්නට ලොව සෙසු සියළුම මහද්වීප ආක්‍රමණය කර ඇති කොවිඩ් 19 වෛරසයෙන් අදවන විට සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 59,197ක්.

ලොව පුරා ආසාදිතයන් ගණන 1,099,000 ඉක්මවා ඇති නමුත් ඒ අතරින් 228,000කට වැඩි පිරිසක් සුවය ලබා තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *