Press "Enter" to skip to content

ආසාදිතයින් දෙලක්ෂය ඉක්මවූ පළමු රට

නව කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන්ම වාර්තා වූ රට බවට පත්ව ඇති අමෙරිකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවූ පළමු රට බවට පත්ව ඇත.

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 215,344ක්.

එරට සමස්ත මරණ සංඛ්‍යාව 5,112 ඉක්මවා ඇත.

සෙසු රටවල් හා සංසන්දනය කිරීමේදී ඉතාමත් කෙටි කාලයකින් අමෙරිකාව මරණ 5000 සීමාව ඉක්මවා යාම සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෛරසය ආසාදනය වීම හේතුවෙන් මාස හයක් වයසැති දරුවෙක් මියගිය අමෙරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේදී මියගොස් ඇති බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *