Press "Enter" to skip to content

ඊශ්‍රායලය පලස්තීනයට පිළිතුරු දෙයි

පලස්තීනය එල්ල කළ රොකට් ප්‍රහාරවලට පිළිතුරු ලෙස ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

පලස්තීන කැරළිකරුවන් රැඳී සිටින ගාසා තීරයට සහ ඩමස්කස් දකුණු ප්ර්දේශයට අදාළ ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල් හමුදාව පවසයි.

කෙසේවෙතත් සිරියාව පවසන්නේ මිසයිල බොහෝමයක් තම ගුවන් ආරක්ෂක පද්ධතිය හරහා විනාශ කළ බවයි.

අදාළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් සිව්දෙනකු පමණක්  තුවාල ලබා ඇති බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කල ද සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව මේවන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *