Press "Enter" to skip to content

එක්සත් රාජධානියේ අද වන විට මරණ සංඛ්‍යාව 12,868ක්

එක්සත් රාජධානියෙන් ගෙවුණු පැය 24 තුළදී මරණ 761ක් වාර්තාවී තිබේ.

ඒ අනුව අද වන විට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,868ක් ලෙසයි.

ආසාදිතයන් සංඛ්‍යාවද 134,750ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *