Press "Enter" to skip to content

ඔස්ට්‍රේලියාවේ දෙවන කොරෝනා මරණය

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දෙවන පුද්ගල මරණය සිඩ්නි නුවරින් වාර්තා වී ඇත.

95 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඔස්ට්‍රේලියාවේ මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 52 දෙනෙකු හඳුනාගෙන ඇත.

අද දිනය තුළ පමණක් නව ආසාදිතයින් 10 දෙනෙකු එරටින් වාර්තා වී ඇති බවයි බලධාරින් පවසන්නේ. 

වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා චීනය, ඉරානය, දකුණූ කොරියාව යන රටවල් සදහා සංචාරක තහනමක් පැනවීමට ද ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *