Press "Enter" to skip to content

ක්‍දඩසා 19 නසන්න අමෙරිකාවේ වැඩපිළිවෙළ

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමේ කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 02ක ආපදා ආධාර පනත් කෙටුම්පතක් අමෙරිකානු සෙනෙට් සභාවේදී සම්මත වී තිබේ. 

එරට ඉතිහාසයේ විශාලතම ආපදා ආධාර පනත මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

අමෙරිකාවට කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමක් සිදුව ඇති අතර එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 65,000 ඉක්මවා තිබේ. 

වැඩිම බලපෑමක් එල්ල වී ඇති නිව්යෝක් ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයින් 33,000කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 366ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *