Press "Enter" to skip to content

කොරෝනා ආසාධිත තායිලන්ත ජාතිකයෙක් පළමු වරට ජීවිතක්ෂයට

නව කොරෝනා වෛරස ආසාධිත වු තායිලන්ත ජාතිකයෙකු ද පළමු වරට ජීවිතක්ෂයට පත්වී ඇත.

35 හැවිරිදි තායිලන්ත ජාතිකයෙකු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මෙම මියගිය පුද්ගලයා ඩෙංගු උණ රෝගය හේතුවෙන් මියගිය දඔහුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත.

තායිලන්තයේ මේ වන විට කොරෝනා වෛරස ආසාධිතයින් හතලිස් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් තිස් දෙනෙකු සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *