Press "Enter" to skip to content

කොරෝනා වෛරසය අසාදනයෙන් තවත් 25ක් මිය යයි-ආසාදිතයින් 6000ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය අසාදනයවීමෙන් තවත් 25 දෙනෙකු මිය ගොස්  තිබේ.

එත් සමඟ එම වෛරසයෙන් මියගිය පුද්ගලයින් සංඛාව මේ වන විට 132ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවත් චීනය පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *