Press "Enter" to skip to content

කොලොම්බියාවේ මරණ 46ක්

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් කොලොම්බියාවට පනවා තිබූ ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කර ඇත. 

නිවේදනයක් නිකුත් කරමින් එරට ජනාධිපති අයිවන් ඩුකේ ප්‍රකාශ කර ඇත්තේ එය ලබන 26 වන දින දක්වා තවදුරටත් දීර්ඝ කරන බවයි. 

මාර්තු 25 වන දින එරටට පැනවූ ඇදිරි නීතිය ලබන 13 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. 

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට කොලොම්බියාව තුළ පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 1579 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *