Press "Enter" to skip to content

බස් රියක් සහ බහාළුම් රථයක් එකිනෙක ගැටෙයි

ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් දහනව දෙනෙකු මියගොස් තිබේ.

බස් රියක් සහ බහාළුම් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

කේරළ ප්‍රාන්ත රජයට අයත් අදාල බස් රථය අනතුරට ලක්වන අවස්ථාවන විට එහි මගීන් 48දෙනෙකු ගමන් කරමින් සිට තිබේ.

අනතුරින් බසයේ ගමන්ගත් වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර බලධාරීන් පවසන්නේ, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *