Press "Enter" to skip to content

මිලියන 40ක් නිවාස අඩස්සියේ

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මිලියන 40ක පදිංචිකරුවන්ට සිය නිවෙස් තුළ රැදී සිටින ලෙස උපදෙස් ලබාදී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගරවලින් පසුව අමෙරිකාවේ වැඩිම කොරෝනා  වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් බවයි.

මේ වන විට කැලිෆෝනියා ප්‍රාන්තයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් 910 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 19ක් වාර්තා වී තිබේ.

නිව්යෝර්ක් හි රෝගීන් 5298 දෙනෙකු වාර්තා වන අතර වොෂින්ටනයේ රෝගීන් 1376 දෙනෙකු වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *