Press "Enter" to skip to content

ලොව වයස්ගතම රයිනෝ මියයයි

ලොව වයස්ගතම රයිනෝ සත්ත්වයා මියගොස් ඇත.

ටැන්සානියාවේ සිටි ගැහැනු සත්ත්වයෙකු වන ෆවුස්තා නමැති එමරයිනෝගේ වයස අවුරුදු 57ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

වයස අවුරුදු 03ක් වූ මෙම රයිනෝ සත්ත්වයා ගොරොංගොරෝ අභයභූමියේ රැදී සිටියදී වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.  

කෙසේවෙතත් විවිධරෝගාබාධවලින් පීඩා විදීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ එම සත්ත්වයා විශේෂිතස්ථානයක රදවා තබමින් ප්‍රතිකාර ලබාදීම සිදුකෙරුණු බවයි බලධාරින් සදහන් කර ඇත්තේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *