Press "Enter" to skip to content

ලොව වේගවත්ම මිනිසාටත් කොරෝනා

ලොවජීවත් වන වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් හට කොරෝනා වෛරසය වැළදී ඇතැයි වාර්තා වේ.

ඔහු සිය 34 වන උපන්දිනය සැමරුවේ අගෝස්තු 21 වන දා ය.

ජැමෙයිකාවේ පැවති ඔහුගේ උපන්දින සාදයට බටහිරි ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද, සහභාගී වූ බව වාර්තා වේ.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *