Press "Enter" to skip to content

වූහාන් දැඩි සත්කාර ඒකක සියල්ලෙහි කොවිඩ් ආසාදිතයින් නෑ…

චීනයේ වූහාන් නගරයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අවසන් රෝගියා ද සුවය ලබා ඇත.

ඒ අනුව වරෙක අසාධ්‍ය රෝගීන් දස දහසක් පමණ වාර්තා වූ වූහාන් නගරයේ දැඩි සත්කාර ඒකක සියල්ල කොවිඩ් ආසාදිතයින්ගෙන් තොරවීම විශේෂත්වයක්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *