Press "Enter" to skip to content

Covid 19 – ලොව පුරා මරණ 33966ක්

කොවිඩි නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මේ වන විට පුද්ගල මරණ 33,966ක් වාර්තා වෙයි. 

මේ වන විට ලොවපුරා වෛරසය වැළදුණු අසාධිතයින් සංඛ්‍යාව හත් ලක්ෂ 21 ,903 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

එයින් ප්‍රතිකාරලබා සම්පුර්ණ සුවය ලැබු අසාධිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 51, 312 ක් බව සදහන් . 

වෛරසය හේතුවෙන්වැඩිම මරණ සිදුව ඇති රට ලෙසයි ඉතාලිය සැලකෙන්නේ. 

එම මරණ සංඛ්‍යාව10,779ක් වනවා. එරටින්වාර්තාවන වෛරස් අසාධිතයින්ගේ සංඛ්‍යාව 97 , 689 වන අතර සුවය ලැබු අසාධිතයින් සංඛ්‍යාව13,030 ක් වන බව විදෙස් වාර්තාවල දැක්වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *