Press "Enter" to skip to content

අගමැති රනිල්ගේ කාලයත් අවසන්

ප්‍රශ්න විසඳීමට අසමත් අගමැතිවරයාගේ කාලයත් තව ටික දවසකින් අවසන් වන බව සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

 

මේ අගමැතිවරයාගේ ඉරණමද තව ටික දවසකින් කපුටු කාක් කපුටු කාක් කණ්ඩායම විසින් තීරණය කරනු ලබනු ඇතැයි ඔහු සඳහන් කළේය.

 

ඉන්ධන මිල රුපියල් පනහෙන් සීයෙන් වැඩිවෙද්දී අගමැතිවරයා කරන්නේ කුමක්දැයි ප්‍රහේලිකාවක් බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින්  ක්වන්න 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *