Press "Enter" to skip to content

අගමැති හෙට මහනුවරට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (23දා) පෙ.ව. 08.30 මහනුවර දළදා සමිඳු වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීම සහ දමිළ, මුස්ලිම්, කතෝලික දේවස්ථානයන් හීදී ආශිර්වාද ලබාගැනීම සඳහා ද ඔහු සහභාගී නියමිතය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *