Press "Enter" to skip to content

අද දිනයේ තවත් කොරෝනාා රෝගීන් 226ක්

අද (11) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 226 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

 

ඒ් අනුව අද දිනයේ හදුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 762ක් ලෙසයි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *