Press "Enter" to skip to content

අද සිට යළිත් වැසි

බස්නාහිර, දකණ සහ වයඹ පළාත්වලට අද (27) සිට නැවත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

වර්ෂාවත් සමගම රෝග පැතිරයාමේ අවධානමක් පවතින බවද ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසද සෞඛ්‍ය අංශ එම ප්‍රෙද්ශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරයිප.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *