Press "Enter" to skip to content

අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ, කුලීගොඩ මංසන්ධියේදී මීට ස්වල්ප වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් 44 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *