Press "Enter" to skip to content

අයිඕසී තෙල් මිල නැවත අඩුකරයි

ලංකා IOC 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කිරීම යළි සංශෝධනය කරන බව ලංකා-ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා IOC) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව ලංකා IOC පිරවුම්හල්වල L.P 92 (ලංකා IOC 92) පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 142ක් බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පිරවුම්හල්වල පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137ක් බවත් එම සමාගම සඳහන් කරනවා.

ලංකා IOC ඩීසල් ලීටරයක මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට සමාන බව එම සමාගම පවසනවා.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *