Press "Enter" to skip to content

අලුත් ආණ්ඩුවේ ආරක්ෂක කවුන්සිල පළමු වරට අද රැස්වෙයි

නව ආණ්ඩුවේ පළමු ආරක්ෂක කවුන්සිල රැස්වීම අද (26) පැවැත්වීමට නියමිතය.

, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්පැවැත්වෙන මෙම රැස්වීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා ද අදාළ තවත් නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය,

අවසන්වරට ආරක්ෂක කවුන්සිලය රැස්වී ඇත්තේ ඉකුත් ඔක්තෝම්බර් මස 31 වැනිදාය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *