Press "Enter" to skip to content

අසර්බයිජානයේදී මියගිය සිසුවියන්ගේ සිරුරු අද දිවයිනට

අසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය අද (15දා) පෙ.ව. 9.20ට ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව තිබේ.

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම සිරුරු ලංකාවට ගෙන එයි.  අසර්බයිජානයේ බාකු නුවරදී ඔවුන් නැවතී සිටි නිවසක පහත මාලයේ ඇතිවූ ගින්නක විෂ දුමක් ආග්‍රහණය වීමෙන් මෙම සිසුවියන් තිදෙනා ජීවිතක්ෂයට පත්විය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *