Press "Enter" to skip to content

ආණ්ඩුව MCC අත්සන් කරන්න සූදානම් බව රනිල් කියයි

MCC ගිවිසුම තුළින් රට විදෙස් රටවලට පාවා දෙන බවට ප්‍රකාශ කළ ආණ්ඩුව අද වන විට එයට අත්සන් තැබීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (22) මරදානේ දී පැවති ජනහමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ලංකා ඉතිහාසයේ කිසිදු දිනක නොකළ පරිදි මේ වන විට රජය අමෙරිකානු සුරැකුම්පත් ඇපයට තැබීමට ආණ්ඩුව සූදානමින් සිටින බවද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්


Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *