Press "Enter" to skip to content

ඇඹුල්ගම වෙඩි අයෙක් මරුට

හංවැල්ල පොලිස් වසමේ පරණ පාර ඇඹුල්ගම හන්දියේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇත. තවත් අයකේ ‌ෙහෝමාගම ‌ෙරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වු ජල්තර, රණාල ලිපිනයේ පදිංචි අයෙකි. තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 26ක් වු එම ප්‍රදේශයේම පදිංචි අයෙකි.

හංවැල්ල පොලීසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *