Press "Enter" to skip to content

ඇල්පිටියේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාල තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද(13) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වේ.

එම ඡන්ද විමසීම ලබන මස 11 වනදා පැවැත්වීමට නියමිතව ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *