Press "Enter" to skip to content

ඉන්දියාවට මහින්ද වෙනුවට සුබා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හැඩරුවට අතිශයින්ම සමාන හැඩරුවක් සහිත පුද්ගලයකු ඉන්දීය දේශපාලනයේ මේ වනවිට විශාල ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

 

ඔහු නමින් ඒ.වී.සුබා රෙඩ්ඩිය.

 

ඔහු එරට අන්ද්‍රා හා තෙලන්ගානා යන ප්‍රාන්තවල තම දේශපාලන කටයුතු මෙහෙයවු ලබන අතර එම ප්‍රදේශවල විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින තෙලිගු දේශම් පක්ෂයේ නායකයා වන්නේ ද සුබා රෙඩ්ඩිය.

 

https://www.facebook.com/Laba-kade-%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6-%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A-1807588592832674
විකුණන්න – මිලදී ගන්න

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *