Press "Enter" to skip to content

ඉන්ධන බෙදිල්ලටත් කපුටෙක් හරස් වෙයි

බණ්ඩාරගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන බෙදීමේ කටයුතු කපුටෙක් හේතුවෙන් නතර කිරීමට සිදුවූ සිදුවීමක් වාර්තා වනවා.

ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක කපුටෙක් ගැටී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශයේ විදුලිබලය ඇනහිට ඉන්ධන බෙදීමේ කටයුතු නතරවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලැබී ඇත්තේ ද දින 5කට පමණ පසුව වන අතර ජනතාව චෝදනා කළේ කපුටා හේතුවෙන් ඉන්ධන ලබාගැනීම ද තමන්ට ප්‍රමාද වූ බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *