Press "Enter" to skip to content

ඉන්ධන මිල රුපියල් 2කින් පහළට

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින්ද ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 2කින්ද අඩුවනු ඇති.

සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 2කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තිරණය කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *