Press "Enter" to skip to content

ඉන්ධන මිල වෙනස් වෙයි

ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 11කින්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 41කින් සහ සුපර් ඩීසල් මිල රුපියල් 22කින් අඩුකර තිබෙනවා.

 

ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344ක්වන අතර ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයේ නව මිල රුපියල් 379ක්.

 

මේ අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 355ක්.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *