Press "Enter" to skip to content

ඉන්ධන මිල සූත්‍රය අහෝසි වෙයිද?

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.

මගී ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ බොහෝ දුරට මිල සූත්‍රය අහෝසි කිරීම ඉඩක් ඇති බවයි.

“මේ පිළිබඳව පුළුල්ව විමර්ශනය කරලා අපි තීන්දු ගන්නවා. මම හිතන්නේ මිල සූත්‍රය අහෝසි කරන්න සිදුවෙයි.ජනපතිතුමාගෙත් අදහස ඒ පිළිබඳව තිබෙනවා.

කොහොමවුණත් අපි සියලු දේවල් කරන්නේ ජනතාවට හිතකර විදිහට”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *