Press "Enter" to skip to content

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ 48 වන ජාතික දින සැමරුම් උත්සවය (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ 48 වන ජාතික දින සැමරුම් උත්සවය ඊයේ (02) රාත්‍රියේ කොළඹ ෂැන්ග්‍රිර්ල්ලා හෝටලයේදී පැවැත්විණි.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *